රාග ගින්දර නිවෙන තුරු..ගැහුණු ළමයෙක්නම් කියවලම බලන්න


රාග ගින්දර නිවෙන තුරු ඔබෙ..
සයනයේ මං මැනික වූවා...
ඊටපස්සෙත් දෙතුන් පාරක්..
රත්තරන් සුදු කියා කීවා...

අම්මලා අකමැතියි කියලා...

වෙන්වෙලා නුඹ යන්න හැදුවා..

 ආදරේ විරසක වුනේ ඇයිදැයි... 
අඬඅඬා මං නුඹෙන් ඇහුවා.. 
 යන්න මිස එක්වෙන්න නම් 
නුඹෙ හිතේ නැති බව මටම දැනුනා... 
මගේ කඳුලුත් නොදැනෙනා නුඹ.. 
වේසි උඹ පලයන්කො කීවා... 
 රැවටුනා නොව මං නුඹව විශ්වාස කෙරුවෙමි මහ හුගක්..
 ආශාව සන්සිඳුනු පසු නෑ... 
මුලින් කිව් ආදරේ බිඳක්... 
 මැනික කිව් කටින්මද නුඹ... 
වේසි උඹ මට එපා කිව්වෙත්.. 
ඇයිද ගැහැනිය පහත් කෙරුවේ.. 
නුඹේ අම්මත් ගැහැනියක්....

Latest


EmoticonEmoticon