රාග ගින්දර නිවෙන තුරු..ගැහුණු ළමයෙක්නම් කියවලම බලන්න


රාග ගින්දර නිවෙන තුරු ඔබෙ..
සයනයේ මං මැනික වූවා...
ඊටපස්සෙත් දෙතුන් පාරක්..
රත්තරන් සුදු කියා කීවා...

අම්මලා අකමැතියි කියලා...

වෙන්වෙලා නුඹ යන්න හැදුවා..

 ආදරේ විරසක වුනේ ඇයිදැයි... 
අඬඅඬා මං නුඹෙන් ඇහුවා.. 
 යන්න මිස එක්වෙන්න නම් 
නුඹෙ හිතේ නැති බව මටම දැනුනා... 
මගේ කඳුලුත් නොදැනෙනා නුඹ.. 
වේසි උඹ පලයන්කො කීවා... 
 රැවටුනා නොව මං නුඹව විශ්වාස කෙරුවෙමි මහ හුගක්..
 ආශාව සන්සිඳුනු පසු නෑ... 
මුලින් කිව් ආදරේ බිඳක්... 
 මැනික කිව් කටින්මද නුඹ... 
වේසි උඹ මට එපා කිව්වෙත්.. 
ඇයිද ගැහැනිය පහත් කෙරුවේ.. 
නුඹේ අම්මත් ගැහැනියක්....

අය්යාගේ දුරකතනයට ආව කෙටි පණිවුඩ දුටු මල්ලීට අම්මාගෙන් ලැබුන පිළිතුර


අය්යාගේ දුරකතනයට ආව කෙටි පණිවුඩ දුටු මල්ලීට එහි අරුත් වටහා ගත නොහැකිව එය අම්මාගෙන් විමසීමට සිත් විය.එම සංවාදය මෙසේ ගෙත්තම් විය.

මොනවද අම්මේ අකුරු ජාතියක්
අය්යගේ ෆෝන් එකේ කියලා
කවුරුද අම්මේ මේවා ලියන්නේ
ආදර මගේ පැටියෝ කියලා

පුතා දන්නේ නෑ යෞවන කාලෙට 
කෙල්ලෝ කොල්ලෝ හරි වැඩ කරති
හමුවෙන අය පෙම් කතා කියද්දී
බැරි අය එස් එම් එස් කරති

මේ වගේ ලස්සන මෙසේජ් අපිට නෑ
කොහෙන්ද ඒවා සෙන්ඩ් වෙන්නේ
කොහොමද අම්මේ මේවා එවන්නේ
මට නැහැ මොකවත් තේරෙන්නේ

ඉර පායනකොට ඉර බැස යනකොට
වැඩිපුර එස් එම් එස් එන්නේ 
අය්යගේ ෆෝන් එක සයිලන්ට් හින්දා 
ඒවා කෙරෙන්නේ හොර රහසේ

low වෙනවද,ඉක්මනට battary බහිනවද.එහෙනම් එකම විසඳුම මෙන්න


ඔයාගේ ෆෝන් එක slow වෙනවද,ඉක්මනට battary බහිනවද.එහෙනම් එකම විසඳුම ඔයාගේ phone එක root කරන එක.ඒක අපි හිතන් ඉන්නේ ගොඩක්ම අමාරු දෙයක් කියලා.ඒක බොහොම ලේසි දෙයක් මම අද ඔයාලට හඳුන්වා දෙන්න යන්නේ පහසු වෙන්ම ඔයාගේ android phone එක root කරගන්න පුලුවන් app එකක් ගැන.මේකට ගොඩක් app වර්ග play store එකේ තිබුනට මට හොඳයි කියල හිතුනු app එක තමයි king root.
මේකෙන් ගොඩක් ලේසියෙන් phone එක root කරගන්න.පුලුවන්.අපිට root කරන එකේ තවත් වාසියක් වෙන්නේ පොඩි පොඩි games අපිට phone එකෙන්ම hack කරගන්න පුලුවන්.මම ඒ වගේ හොඳ app ටිකක් ඊලග ලිපියෙන් එවන්නම්.එහෙනම් පහල තියෙන king root කියන image එක click කරල බා ගන්න.install කරන විදිය download කරන තැනම ඇති.app එක හොදයිනම් comment කරල යන්න හොදේ.

පට්ටම ජෝක් වීඩියෝ ඒක බැලුවේ නැද්ද තාම



පට්ටම ජෝක් වීඩියෝ ඒක බැලුවේ නැද්ද තාම පට්ටයි කියලා වැඩක් නෑ බලන්නම ඕනේ...පට්ටම ආතල් ඒක බං බලපන් ඉක්මනට